01
Culling
Choose the best photosහොඳම Photos තෝරගන්න
Import your photos. AI is designed to find blurry photos, closed eyes and duplicates, so you can choose the best ones faster.Photos Import කරන්න. බොඳ වූ Photos, ඇස් පියවුණු Photos සහ එක වගේ Photos හඳුනාගන්න AI උදව් කරයි.
Change your selection anytime. The original photos are designed to stay untouched.තෝරාගත් Photos ඕනෑම වෙලාවක වෙනස් කරන්න. මුල් Photos ආරක්ෂා වන ලෙස Software එක නිර්මාණය කර ඇත.
AI culling is an assistive tool. The photographer always makes the final selection.AI culling යනු සහායක මෙවලමක් පමණි. අවසන් තේරීම සැමවිටම ඡායාරූප ශිල්පියා සතුය.
Keeperරඳවා ගත්


Keeperරඳවා ගත්